දඬුගම් ඔයේ නාන්න ගිය දෙන්නා සොයයි


සීදූව දඬුගම් ඔයේ නෑමට ගිය දෙදෙනකු සොයා ගැනීමට නාවික හමුදා කිමිඳුම්කරුවෝ කැඳවා ඇතැයි පොලිසිය පවසයි.