ජා ඇල දඬුගම් ඔයේ කසිප්පු තිප්පොළක් වැටලූ සුරා බදු නිලධරයෝ කසිප්පු බැරල් පිටින් සොයා ගත්හ.
කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ බොහෝ පෙදෙස්වලට කසිප්පු බෙදා හරින එම ස්ථානයේ තිබූ කසිප්පු පෙරීමට ගන්නා උපකරණ රැසක්ද අත් අඩංගුවට ගත්හ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි