දණගැස්වූ ගුරුවරියගේ සැමියාටත් තර්ජන


නවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්වූ බව කියන ආනන්ද සරත් කුමාර හිටපු පළාත් සභා මන්ත්‍රීට එරෙහිව ඇගේ ස්වාමියා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම ගුරුවරියගේ නිවස අසළ ඡන්ද රැස්වීමකදී තර්ජනය කළැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.