ගලේවෙල දඩුබැදිරුප්පට රණව රක්ෂිතයේ වල් අලි රංචුවක් පැමිණ වගා විනාශ කරතියි ගම්වැසියෝ පවසති.
අලි රංචුව වෙනත් රක්ෂිත වනාන්තරයකට පලවා අරින ලෙස ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලති.