ඇල්පිටිය තලාව නවඳගල දී මුව මස් කිලෝ දෙකක් සහ කඳන් තුවක්කු දෙකක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවත්, පළා ගිය තවත් අයකු සොයන බවත් පොලිසිය කියයි.