තබ්බෝව කොන්ගස් වැව රක්ෂිතයේ විල් මුවකු මරා මස් රමින් සිටි දඩයක්කරුවකු අත්අඩංගුවට ගත් බව කළුවරගස්වැව පොලීසිය කියයි.
ඔහු මීට පෙර ද වන සතුන් දඩයම් කර ඇතැයි පොලීසිය පවසයි.