යාපන සරසවියේ වව්නියාව පුවරසන්කුලම මණ්ඩපයේ කලමනාකරණ පීඨයේ තෙවැනි වසර දෙසතියකට වැසු බව අංශාධිපති ඒ පුෂ්පනාදන් මහතා කියයි.
දෙවැනි හා තෙවැනි වසර සිසුන් අතර ගැටුමක් මෙයට හේතු විය.
මේ ගැටුමෙන් සිසුවියක හා සිසුහු දෙදෙනෙක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළු කරනු ලැබුහ.

