දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාට එරෙහිව හා ගුණරත්න වීරකෝන් හිටපු ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට යයි.
මහ ඇමැතිට එරෙහිව අද (27) පැමිණිල්ල ඉදිරිපත් කරන ඉව ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මෙත්සිරි ද සිල්වා නගරාධිපති පදවියෙන් ඉවත් කිරීමට මහ ඇමැති මුල් විය. එම තීරණයට එරෙහිව අධිකරණයට ගිය මෙත්සිරි ද සිල්වා අධිකරණ නියෝගයකින් යළි එම පදවියට පත්විය.

