දකුණේ ආණ්ඩුකාර පුටුවට හේමකුමාර ?


හිටපු අමාත්‍යවරයකු හා මව්බිම ජනතා පක්ෂයේ නායක හේමකුමාර නානායක්කාර මහතා දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමට නියමිතය.