දකුණෙන් හමුවූ ලොකුම කුඩු තොගය හික්කඩුවෙන්


දකුණු පළාතෙන් මෙතෙක් හමුවූ ලොකුම හොරොයින් තොගය වන හෙරොයින් කිලෝ 10ක් හික්කඩුවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවට ආ ලයිබීරියා ජාතිකයකුට හෙරොයින් ලැබුණු ආකාරය ගැන සොයද්දී මේ කුඩු තොගය හමුවී ඇත.

තිදෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.