ගාල්ල මාතර ප්‍රදේශවලින් මුහුදු ගිය බෝට්ටු 60 ක් පමණ ඔළුවිල් පෙදෙසට ගසාගෙන ගොස් ඇතැයි අට්ටාලචේන ධීවරයෝ කියති. සැඩ සුළං පවතින නමුත් වෙරළබඩ පෙදෙස් හී අනතුරක් වාර්තා වී නැත. ඔරුවක් පෙරළි ධීවරයකුට සුළු තුවාල සිදුව ඇතැයි වාර්තාවේ.