දකුණෙන් කොමියුනිස්ට් පක්ෂයටත් ඇමැති පදවියක්


දකුණු පළාත් සභාවේ නව ඇමැතිවරු ලෙස චන්දිම රාසපුත්‍ර (අධ්‍යාපන, ඉඩම්, ඉඩම් සංවර්ධන) යු ජී ඩී ආරියතිලක (කෘෂි කර්මාන්ත හා ගොවිජනසේවා  ) හා ඩී වී උපුල් (ධීවර සත්ව නිෂ්පාදන පරිසර විදුලිබල) ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට ද ඇමැති පදවියක් පිරිනැමීමට නියමිතය.

බස්නාහිර පළාතට , උදය ගම්මන්පිල (කෘෂිකර්ම ගොවිජන සේවා පරිසර) ,නිමල් ලන්සා (ප්‍රවාහන ක්‍රීඩා යෞවන හා සමුපකාර) හා උපාලි කොඩිකාර (විදුලි බල පළාත් පාලන)රංජිත් සෝමවංශ (සෞඛ්‍ය දේශීය වෛද්‍ය)

දකුණු පළාත් සභාවේ නව මැති ඇමැතිවරු

බස්නාහිර පළාතේ නව මැති ඇමැතිවරු

(ඡායා ජනක අලහප්පෙරුම)