මිනිත්තු 45ක් තිස්සේ ගමනා ගමනය නතර වු දක්ෂිණ අධිවේගී මාර්ග ගාල්ල පිවිසුම් මග මින් මදවේලාවකට පෙර යළි විවෘත විය. පින්නදූව පිවිසුම අසලදී ගැමියකු මිය යාමේ සිද්ධියෙන් පසු ගැමියන් පාර අවිහිර කරමින් විරෝධය දැක් වූ අතර පොලිසිය පැමිණ මසක් ඇතුළත විසැඳුම් ලබා දීමට පොරොන්දු විය.