දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා දොඩම්ගොඩ අතර 39වැනි කිලෝ මීටර් කණුව අසල දී වෑන් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් එම ස්ථානයේ සිට කොළඹ දෙසට වාහන ගමනාගමනය ද සුළු වේලාවකට ඇන හිට තිබූ බවත් පොලිසිය පවසයි.