දක්ෂිණ අධිවේදී මාර්ගයේ දොඩංන්ගොඩ පිවිසුම අසල බලු රංචුවක් අද දැක ගත හැකි විය.
කලක් මේ පාරේ බල්ලන් ඇතුළු සතුන් දක්නට නොලැබිණි.
දර පටවාගත් ලොරියක් ද ඒ අසලින් ගමන් කරයි.බොහෝ ස්ථාන වල ආරක්ෂිත වැටේ දැල් සොරුන් විසින් ගලවාගෙන ඇතැයි පාරේ යන එන්නෝ කියති.