දකුණු පළාත් සංස්කෘතික ඇමැති ඩී වී රෝහණප්‍රිය උපුල් තංගල්ල බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධිය අද (01) තංගල්ල පොලීසියේදී සමතයකට පත් විය.
බස් රථ රියදුරු අද තංගල්ල පොලීසියට පැමිණ සිටියේය. ඇමැතිද පැමිණ සිටියේය. දෙදෙනාම සිද්ධිය සමතයකට පත් කිරීමට කැමැතත් පළ කළහ.ඒ අනුව බස් වර්ජනයද පස්වරු
2 ට අවසන් විය.

