දකුණු මහ ඇමැති වෛද්‍ය පරීක්ෂණයකට


දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් ද සිල්වා මහතා කකුලේ අමාරුවකට බලපිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පරීක්ෂණයක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි බව ඔහුගේ කාර්යාල ආරංචි කියයි.