දකුණු පළාත් ඇමැති, හරීන්ගේ ලේකම්ටත් ගහලා?


දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වන ප්‍රේමසිරි සමරකෝන්ට පහර දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.

10377531_533001353496514_3092120922384278458_n