දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පිල එක්දින අන්තර්ජාතික තරග 5 කින් සහ විස්සයි20 තරග 3 කින් සමන්විත තරග සංචාරයකට සහභාගිවිම සඳහා ලබන ජූලි මස තෙවැනි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම සංචාරයේ පළමු එක්දින තරගය ජූලි මස 20 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර විස්සයි20 තරගාවලිය අගෝස්තු මස 2 වැනිදා ආරම්භ වේ.
තරග කාල සටහන
- ජූලි 20- පළමු එක්දින තරගය කොළඹදී
- ජූලි 23- දෙවැනි එක්දින තරග කොළඹදී
- ජූලි 26- තෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
- ජූලි 28- සිවුවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
- ජූලි 31- පස්වැනි එක්දින තරගය කොළඹදී
- අගෝ. 2- පළමු විස්සයි20 තරගය කොළඹදී
- අගෝ. 4- දෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
- අගෝ. 6- තෙවැනි විස්සයි20 තරගය හම්බන්තොටදී