දකුණු අප්‍රිකාවට කඩුලු 7 ක ජයක්


 

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (4 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

 පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 39.2 කදී ලකුණු 163 කට දැවී ගිය අතර දකුණු අප්‍රිකාව ඕවර 32 කදී කඩුලු 3 කට ලකුණු 164 ක් ලබාගනිමින් තරගාවලියේ ජය කල් තියාම හිමිකර ගත්තේය.

 

තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර විචාරය සඳහා

http://tinyurl.com/j7dezsk  වෙත පිවිසෙන්න

තරගයේ විස්තරාත්මක ක්‍රිකට් තොරතුරු සඳහා http://sinhala.wisdensrilanka.lk/  වෙත පිවිසෙන්න