දකුණු අප්‍රිකාවේ, සෙන්චූරියන් නුවරදී අද (20 වැනිදා) පැවැති විස්සයි:20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 19 ක පහසු ජයක් අත්කර ගන්නා ලදි. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි:20 තරගාවලියේදී 1-0 ක් ලෙසින් දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය.
දකුණු අප්‍රිකාව - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 126 යි
ශ්‍රී ලංකාව - ඕවර 10 කදී කඩුලු 6 ක් දැවී 107
පන්දුවෙන් පන්දුව විස්තර සටහන සඳහා http://tinyurl.com/jhcblv8 වෙත පිවිසෙන්න. විශ්ලේෂණාත්මක වාර්තාව කියැවීමට http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

