අනුරාධපුර මාතර හා රත්නපුරයට හෙරොයින් මත් කුඩු සපයතියි කියන කුඩු සනාගේ ගෝලයකු හා සොළොස් හැවිරිදි ඔතුතකරු මොරටුවේදී අද (31) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කුඩු මිලි ග්‍රෑම් පහළොස් දහසක්ද ඔහු ළග තිබු බව පොලීසිය සදහන් කරයි.