දක්ෂ මිනිස්සු


වේගෙන් උඩ යන බෝල අත් දෙකෙන් අල්ලගන්න බැරුව අතහැරිලා මැච් පරාදවෙන සිදුවීම් අපි උවමනා තරම් දැකලා තියෙනවා. මේ පෙන්වන්නේ ඒ වගේ බෝල කටින් අල්ලන කෙනෙක් ගැන. මේක නම් බලන්නම වටිනවා.

රචින්ත ජයවර්ධන