අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර පල්ලෙකැළේ රග්බි පිටියේදී අද (08) පැවැති තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 38-21 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පරාජය කිරීමට සමත් වූහ.
කිංග්ස්වුඞ් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-14 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ පෙරමුණ ගැනීමට සමත් වූහ.