තොන්ඩමන්ගෙන් ඈත් වුණත් සහාය රජයටයි


පෞද්ගලික හේතු මත ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික වතු කම්කරු සංගමයට බැඳුනත් ජනපතිට හා රජයට පාර්ලිමේන්තුවේදී තම සහාය පළ කරන බව නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස් රාජදෙරේ මහතා පවසයි.

ඔහු ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙකි.