තොණ්ඩමන් ජනපතිට ලිපියක් යවලා
ජාතික පශ්‍ර සම්පත් මණ්ඩලයේ ප්‍රශ්නයක් මත පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතා ඇමැති කමින් ඉවත් වී යැයි අද රාවයක් පැතිර ගියේය.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපැල් මගින් ජනපති කාර්යාලයයට යවා ඇතත් එය බාරගෙන නැත.
තොන්ඩමන් මහතා අද සවස ජනාධිපති කාර්යාලයයේ සිටි බව ද දැන ගන්නට තිබේ.

