තේරීම් කාරක සභාවට එජාපෙන් 5 නම් කරයි


(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර යැවූ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ලක්ෂ්මන් කිරිඇල්ල , පාඨලි චම්පික , මනෝ ගනේෂන් , රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම් එම මන්ත්‍රීවරු වෙති.