තේ වතුහිමියන්ට කහට වැඩිවෙයි


කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය අද (6) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝණයක් කළේය.

අමු තේ දලු මිල පහත බැසීම නවතා වසර 130 ක් පැරණි කොළඹ තේ ව්‍යාපාරය රැකගැනීමට නව යෝජනා 12ක් ඉදිරිපත් කළ බව සංවිධායකයෝ කීහ.

මෙම යෝජනා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බාරදීමට නියමිතය.

IMG_1914 IMG_1940 IMG_1948 IMG_1960 IMG_1904