තේ වතු හිමියයි නෝනයි වත්තෙම මරා දාලා


අක්මීමන හල්ගස්මුල්ලේ තේ වත්තක් හිමි අඹු සැමි යුවලක් ත්‍රී රෝද රියක කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

සේවකයන් ලවා තේ දළු කඩවා ගැනීමෙන් පසුව මොවුන් මරා දමන්නට ඇතැයිද ඝාතකයන් ගැන තොරතුරක් නැතැයිද පොලීසිය පවසයි.