පිටබැද්දර නුගේකන්දේ මහ වැස්සේ තේ දළු මිලදී ගන්නා අත්ටැක්ටරයක දළු කිරන්නට ගිය ගැමියකු අකුණක් වැදී මියගිය බව පොලිසිය කියයි. අද දහවල් සිට අකුණු සමග මහා වැසි පැවැතියේය.