ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට සංක‍්‍රමණය වි රිලවුන් හා නයින් නටවමින් සාස්තර කියමින් යමක් උපයා ගනිමින් ජිවිකා වෘත්තිය ගෙන ගිය තෙලිඟු ජනතාවට එවකට හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තඹුත්තේගම කුඩාගමෙහි ස්තීර නිවාස ඉඳි කැර දුන්නේය.
රජය එම ගමට රුපියල් ලක්ෂ එකසිය හැටක වියදමින් නව සංස්කෘතික මධ්‍යස්ථානයක් පරිත්‍යාග කළේය.
තඹුත්තේගම පොලිස් අධිකාරි ජේ.යු රාමවික‍්‍රම මහතා මෙම ජන කණ්ඩායම විසින් පිඹූරු මාලයකින් පිළිගැනීම කැපී පෙනිනි.