බලපිටිය ආඳාදොළ සහ පාතමුල්ල දුම්රිය ස්ථාන අතර දී තෙල් දුම්රියක් අද(8) අලුයම 2:30ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ වනවිට දුම්රිය ගමනාගමනය බලපිටියට පමණක් සීමා වී ඇත.
ජායාරූප - දිපාල් ද සිල්වා