තෙල් දුම්රියක් පිලී පනී


මින් මද වේලාවකට පෙර මීරිගම පල්ලේවෙලදී තෙල් ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය මාර්ග දෙකම අවහිර වූ බව ප්‍රදේශවාසීහු පවසති.

දුම්රියේ එක් තෙල් ටැංකියක් රේල් පාරෙන් පිටට පෙරළී, ටැංකි අටක් පීලි පැන ඇත.

මේ නිසා  කල්එළිය - මැදගම්පිටිය  දුම්රිය හරස් මාර්ගය ද අවහිර විය.