කැකිරාව ලංගම බස් රථ ඩිපෝවේ නවතා තිබු බස් රථයක ධාවන ටැංකියෙන් ඉන්ධන අදිමින් සිටි රියදුරකු අතටම අසු වී පසුව කැකිරාව පොලීසියට බාර දුන් බව කැකිරාව ඩිපෝ අධිකාරී උපුල් පියංකර මහතා පැවසීය.
ගල්නෑව සිට කොළඹ බලා අලුයම 1.30 ට පමණ ධාවනය කරන මෙම බස්රථය ධාවනයට සුදානම් කැර තිබියදී රාත්‍රී 10.45 ට පමණ වු මෙම සිදුවීම සිය වාර්තාවිය.

