අපවත්වී වදාළ තෙරිපැහැ සෝමානන්ද අමරපුර සංඝ සභාවේ උඩරට නිකායේ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) තලවතුගොඩ අග්‍රාමාත්‍ය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා, මැති ඇමැතිවරු ඇතුළු බොහෝ පිරිසක් ඊට එක්ව සිටියහ.