තෙරිපැහැ හිමි රෝහල් ගත වේ


 වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමි අසනීප වී ගම්පහ රෝහලට ඇතුළු වූ බව රෝහල් ආරංචි කියයි.