වැලිවේරිය නැදුන්ගමුව අවට ළිං ජලයට රසායනික ද්‍රව්‍ය එකතු වීම මත එම වතුරෙහි ඇසිඩ් සාන්ද්‍රනය වැඩිවීමට හේතුන් සහ එයට විසදුමක් ලබා දීමට දේශපාලන නියෝජිතයින් සහ අදාල වගකිවයුතු නිලධාරීන් මෙතෙක් අපොහොසත් වීම නිසා හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියෝ මින් මද වෙලාවකට පෙර මාරාන්තික උපවාසයක් අරඹූහ.
මේ සදහා පිළිගත හැකි විසදුමක් ලැබෙන තෙක් උපවාසය සහ උද්ඝෝෂනය අත් නොහරින බව ගම්වාසීහු කියති.