තෙබුවන තෝසේ දන්සලක්


තෙබුවන පුට්ටු පාවුල හා අගුරුවා තොට කාර්තුපාන වතු සේවකයෝ පොසොන් පොහොය වෙනුවෙන් තෝසේ හා බත් දනසලක් දුන්හ.

ප්‍රදේශයේ සිංහල දෙමළ සමගිය ,ආගමික  සමගිය හා එකමුතු බව පෙන්වන සාදකයක් වශයෙන් මේ දන්සල් දෙක  හැදින්විය හැකි බව ප්‍රදේශවාසීහු කියති.