බුලත්සිංහල කොබවක රබර් කාර්මාන්ත ශාලාවකින් සිදුවෙතියි කියන පරිසර හානියට විරෝධය පළකරමින් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුගේ මෝටර් රථයෙන් මාර්ගය හරස් කර ඒ මත වාඩීවී විරෝධතාවක් ඇරැඹීය.
ඔහු සමග ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් ද සිටිති.
එම අපජලය නිසා අධික දුර්ගන්ධයක් පිටවන බවත් ප්‍රදේශයේ ජලය ද අපවිත්‍ර වන බවත් ප්‍රදේශවාසීහු කියති.











