තූත්තුකුඩියේ ගිය දහඅටක් නැවත ලංකාවට


ඉන්දිවේ තූත්තුකුඩියෙන් නිදහස් කළ ශ්‍රි ලාංකාවේ ධීවරයෝ 18 දෙනෙක් සිය යාත්‍රා සමඟ කල්පිටිය වෙරළට පැමිණියහ