තුවාලෙට බෙහෙත් දාන්න ගිහින් තුවාලයක් හදාගනී


තුවාලයකට බෙහෙත් දමා ගැනීමට ගිය සොලොස් හැවිරිදි දැරියකට අතවර කළැයි සැකපිට රෝහල් උපස්ථායකයෙක් හලාවත පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු හලාවත බංගදෙනියේ පදිංචිකරුවෙකි.