තුවාලකරුවන්ට යතුරුපැදිකරුවන්ගේ පිහිටයි


ගලේවෙල කලාවැව ප්‍රධාන මාර්ගයේ බෙලියකන්දේදී  ත්‍රිරෝද රථයක් හා ලොරියක් ගැටීමෙන් සිව් දෙනකු තුවාල ලබා මහමග වැටි සිටියදී පාරේ ගිය යතුරුපැදිකරුවන් තිදෙනකු ඔවුන් රෝහලට යැවූ බව පොලිසිය කියයි. 
අනතුරින් පසු එහි නොසිටි බව කියන රියදුරා ඔහුගේ ගලේවෙල නිවසේ දී අත්අඩංගුවට ගත් බවත් ඔහු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.

 
photo_00422 photo_00428