වරකාපොල නාන්ගල්ලේදී යතුරුපැදි අනතුරකින් තුවාල ලැබූ හමුදා මේජර්වරයකුගේ කටඋත්තරයක් ගැනීමට රෝහලට ගිය වරකපොල පොලීසියේ සැරයන්වරයකුට මේජර්වරයා පහර දී ඇතැයි වරකපොල පොලීසිය කියයි.
මේජර් මත්පැන් බී සිටියේදැයි රෝහලෙන් වාර්තාවක් ගැනීමට ද නියමිතය.
පොලිස් සැරයන්ද රෝහල් ගත කර ඇත.