තුවක්කුකරුවෝ මාලි හෝටලයකට පනිති - 170 ක් ප්‍රාණ ඇපයට ගනිති


අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ අගනුවර වන බැමාකෝහි හෝටලකට කඩා වැදුණු අවිගත් කොල්ලකරුවන් සංචාරකයින් හා සේවකයින් 170 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් බව ඒෆ්පී ප්‍රංශ පුවත් සේවය කියයි.

පොලිසිය හෝටලය වටකරගෙන සිටී.

දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයැයි කොල්ලකරුවන් අරාබි බසින් කෑගැසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකාව සතු මෙම හෝටලයේ විදේශිකයෝ ලැගුම් ගෙන සිටිති.

 195 196

 MHLT-1120-01 MHLT-1120-02