යතුරුපැදියකින් ආ තුවක්කුකරුවකු මින් මද වේලාවකට පෙර කොච්චිකඩේ මඩම්පල්ලේ දී නිලන්ත චම්පික නමැති ව්‍යාපාරිකයකුට (44) වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මිය ගිය පුද්ගලයා පස් කැපීමේ ව්‍යාපාරයක් හිමි අයකු බවත් පෞද්ගලික ආරවුලක් වෙඩි තැබීමට හේතු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ






