තුවක්කු මිටියක් බැඳන් ප්‍රා උප සභාපතිගේ ගේ ළඟට ඇවිත්


ගිනි අවි හතරක් පාපැදියක බැඳගෙන ආනමඩුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර් එම් දයාරත්න මහතාගේ නිවසට එමින් සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බඳින තුවක්කුවක් ගල්කටස් තුවක්කුවක් හා ඊයම් බෝල කිහිපයක් ද එහි තිබූ බව පොලිසිය පවසයි.