තුලා


හදිසි වියදම් - දවසේ ආදායම් තත්ත්වය යහපත්වේ. අනපේක්ෂිත අන්දමට වැයවීම් ආදියටද හේතු යෙදේ. ඥාති මිත්‍ර සබඳතා බිඳ වැටීමට ඉඩ ඇත. විවාහ අපේක්ෂා සඵලවේ.