තුලා


(ස්ථාන මාරු) - පාලක පක්ෂයේ ප‍්‍රසාදය හිමිවන දිනයකි. රැකියාවේ ස්ථාන මාරුවකට හේතුයි. අවිවේකී දිනයක් වෙයි. සන්ධ්‍යා කාලයේ ආගමික කටයුතු ආදිය යෙදේ.