තුම්මුල්ල බෞද්ධ මධ්‍යස්ථානය අසළ මින් මද වේලාවකට පෙර විරෝධතාවක් ඇරැඹුණ බව පොලිසිය කියයි.
ඉටිපන්දම් දල්වාගත් පිරිසක් මේ විරෝධතාව පවත්වති.