රබර් කම්හලට එරෙහිව හයිලෙවල් පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ බව කියන හතලිස් අට දෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අවවාද කැර මුදා හරිනු ලැබුහ.
එම පිරිස අතර කාන්තාවෝ හත් දෙනෙක් ද වුහ.
තුන්නාන ප්‍රදේශයේ යළි සාමය පවතින නමුත් ගැමියෝ තැන තැන රැදී සිටිති.පොලීසිය ද සිටී.

